Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1.යෝගට් එකයි බිත්තරයයි තියනවා නම් බත් කාලා කන්න කටේ දියවෙන පුඩිම | 2 ingredients pudding reciperuclips.net/video/Dz2dOFXM8eM/видео.html2.ගැස්ට්‍රයිටිස් බඩ දැවිල්ල තප්පරෙන් සුවයි හදලා බොන්න | gastic walata beheth | home remedy for gastricruclips.net/video/TPaGRwI-YTc/видео.html
👍👍❤❤❤❤
🎉❤
ඔයා හදපු මෙ කෑම එක මමත් හැදුවා... හරිම රසයි.. බොහොම ස්තුතියි... කියල දුන්නාට...
බොහෝ ma රස ලස්සන kama puta apata danava බුදු saranai stuti ❤👍
දුව ඔයා හදපු කෑම එක මම හදලා බැලුවා හරිම රසවත් මේක තමයි අද අපි උදේ කෑමට ගන්නා ආහාර ය❤ ඔයාට ආදරෙයි මම අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිහිටයි 🎉❤
❤️❤️❤️
Hi we
රසද. දන්නෙ. නෑ
hadala balanna@@niroshrashinda1307
@@niroshrashinda1307 හරිම රසයි, අනිවාර්යෙන්ම හදලා බලන්න
ඇත්තටම මම ලංකාවට ආප්‍ර ගමන්ම හදනවා ඔයාට ස්ත්‍රතියි ❤❤❤බ්‍රද්‍ර සරණයි🙏🙏🙏🙏
පාන් පිටි බෝල හදලා පරිප්පු හොද්දට දාලා කාලා තියෙනව.මෙහෙම.කාලා.නම් නෑ.ඔයා හැමදාම අලුත් කෑම.කියල දෙනවා..සුපිරියි 👍❤️
පාන් පිටි වලින් හදන්නේ තක්කඩි නේද? මේක හාල්පිටි
@@niraSrecipes ඔව් ඔව් තක්කඩි තමයි ❤️
ගොඩක් ස්තූතිය් ...හදල බලන්න ඕනි ..හාල්පිටි නිසා ගොඩක් වටිනවා ..👍👌
ගොඩක් රස පාටයි හදලා කලා බලමු❤❤
Harima rasapatai mamath qda rata hadanawa godaaak thank u ❤😊
එක හරි ලස්සනයි හදලා බලන්නම් ඔයාට බුදුසරණයි ❤❤❤
මමත් හදනවා ඔයවිදිහට නෙමෙයි පොල් කිරිවලට හදෘගත්තු පොඩි ගුලි ට්ක්දලා සිනි කුරුදු තැල්ලක් දාලා පොල් කිරි ටිකක් මදි ගින්නෙන් තියෙනවා විනාඩි දහයක් විතර හදලා බලාගන්න පට්ට රසයි
Thankyou duwata.aluth recipe kiyala denawata.🎉
Kama wagema kata karana eka harima agei. Wate kiyawanawata wada hari lassanai
❤️❤️
Sha niyamai dakalama nathi kamak thank you
අක්කේ මේක හැදුවා උදේම. නියමයි ඒක නම්. හරිම සොෆ්ට්
මීට කලින් මෙහෙම දෙයක් දැකලවත් නෑ ..ඒක ගොඩක් රස ඇති කියල මට හිතුණා ..කියල දුන්නට ස්තූතියි 😊
හරිම රහයි අක්කා. හදලා බලන්නකො
@@niraSrecipes අනිවාර්යයෙන් හදනවා..❤️
@@mihirasalk kle ynn
ලස්සනයි ඒක හදලා බලන්න දුවේ බුදුසරණයි ඔයාට ❤️❤️👌
ගොඩක් ස්තුතියි පුතේ ඔයා ට.. අනිවාර්ය යෙන් හදනවා..ආසා හිතුනා කන්න
Godak isthuthi nangiyo. Theruwan.saranai
හාල් පිටි ගුනයි රසයි දෝනි බොහොම ස්තුති
Niyamai ne duwa.. Thank you very much
Godak rasa athi kiyala hithenava.
Video eka baluwe iye akki .ada hadala balanna oni❤eka rasa patai
Unlimited historry 8:56 8:56 8:56
Kiyala dunnata godaaaaak pin nangiyo
යාළුවෝ එක්කත් වීඩියෝ එකශෙයාර් කරන්න සුදූ. බුදුසරණයි
Loku Karawala kattak,parippu,amukawpi,elawalu tikak podiwata kapala daala hadagaththu hoddata me guli tika daala kalawam karala Aran kaala balanna
Oya hadapu. Kama mama. Haduwa Harriman rasai❤
හදලා balanna oni බුදු saranai ❤❤❤❤
අපි කියන්නේ තග්ගුලි කියලා හැබැයි පාන් පිටි වලින් තමයි හදලා කාලා තියෙන්නේ හරිම රසයි
ඒක වෙනස් කෑමක්. මේක වෙනස් එකක්. තග්ගුලි තක්කඩි කියන්නේ එකම දේට නේද? එහෙමත් හදන්නම්
Thank You For The New Recipe...👍
New recipie.thank s i like to make this❤
ඒක හරි ලස්සනයි හදලා බලන්නම් බුදු සරණයි ඔයාට ❤️
1st time dakke daal me vedehete hademu❤️ TH❤️
Thank youI like this receipe
හරිම රස ඇති කියලත් හිතෙනවා කියාදෙන පිලිවෙලත් හරිම ලස්සනයි නේ ඉතින් මමත් හදල බලන්න ඕනි ඉතින් ඔයාලට බොහොම ස්තූතියි ජය වෙන්නෙ පත්නවා හොඳ ද අගුනුකොලෙන් අක්ක ඉතින් ඔයාලට ජය ❤️❤️❤️💑💑💑👍👍👍
හදලා බලමු. අඟුණුකොලේකොහෙද?
Mam me hadanna yannr ada rata kanna❤
Niyamyi හදන්න oni thanks
Meka indian kemak har rasai thenk you
Thalapa kiyanne owata.mekata wediyen demme poll witharai...👍
මොන තලපද? ඔයාලගේ පැත්ත මොකක්ද? මේක ඉන්දියන් රෙසපියක්. ලංකාවේ කුරහන් තලප නම් හදලා තියනවා. පිටි බදින්නෙ නෑනේ ඒකට.
Kesel kola natte lankave nemeida
Esama wawa oyath 🌹❤️
I will try it Thanks
wow akke niyamai
මමත් හදන්න ඕනෙ
පාන්පිටිවලිනුත් හදනවා පිටි තම්බන්නෙ නැතුව හරිම රසයි
ඒ තක්කඩි නේ. ඒකත් හදන්නම්
ස්තුති ඔබට 🙏
ඉදි ආප්ප පිටි වලින් පුලුවන්ද Thanks God bless you
ඔව්
අලුත් kemak.❤
මරැ
New patten rsai vage hademu oya koi ratede inne api italy vela❤️
මම UAE innee
Thanks duva
Woooow ❤
Thanks බබා 🌹හදල බලන්නම්
woooow
Thank you very nice
Math hadanawa dawasakaa
Wow
Parippu wenuwata saman ekka saman hodi haduwat kamak nadda?
Puluwan
Thank you so muchEesy & Soft foods ❤
Mamth hadala baluwa harima rasayi😋
ඔව් නේ මේක මාර රසයි
මිරිස් කර වෙන්නේ නැති ද ?
බොහොම ස්තුති
Thank you
Godak hodae
EKA NAM HADANNAMA ONA
Api mek hdnwa elwalu th dala kollu th danawa parippu wenuwt ekat rasày pan piti wlin hdnne hby
ඒ තක්කඩි එක්ක කොල්ලු ආනමනේ. මේක වෙනස්
Thank u
Good fans ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හාල් පිටි කෝප්ප 1 කට ගෑම් කොපමණ අල්ලනවාද
200g
Thanks for you ! ❤(😢😢sweets) hadannako akki
sweet walata kamathida. man gennam.
තෙත හාල් පිටි බැඳලා ගන්නද ස්තුතියි
හා
❤❤❤
Thank you ❤
❤❤❤👍👍
Supar ❤️❤️❤️👌👌
👍👍👍👍
ඔයා රටකද ඉන්නෙ පුතේ ❤❤❤️❤️බුදු සරනයි
මේ ඉන්දීය ආහාරය ක්. වතුකරයේ තක්කඩි කියලා කියනවා.පාන් පිටි පොල් ලුණු දාලා ඔයා හදපු බෝල හදලා හොද්දටම දානවා තැම්බෙන්න.පසුව තෙම්පරාදු ව කරනවා.මේ සදහා දෙල් මස් වගේ කරිය ආවම නියමයි .බෝල තැම්බෙනකොට කරිය උකු වෙනවා . ටිකක් උෂ්ණ කෑමක් නිසා කොළ වර්ගයක් මිශ්‍ර කරන්න. හොඳ ආහාර වේලක්.ස්තූතියි 🤗
පාන් පිටි එක වෙනස්නේ. මේක හාල් පිටිනේ. නුවර අයත් පාන් පිටි වලින් හදලා හොඳ්දට දාලා කනවා නේද? ඉන්දියන් එකක් කියලා මම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා. දැන් නම් දෙල් නෑ අපට. ඔයාට ස්තූතියි. Steamed rice ball
Thanks 🙏
Idiappa piti walin barida
පුළුවන්
පාන්පිටි වලින් හැදුවට කමක් නැද්ද 😮😮
හදන්න බෑ. රෙසපි වෙනස් වෙනවා. හාල්පිටිම ඕනා
බැදපු හාල් පිටි කඩෙන් අරන් හදන්න පුලුවන් නේද?
Tanks
Panpiti walin berida
රෙසපි වෙනස් වෙනවා. පාන්පිටි වලින් තක්කඩි හදන්නේ
👍
අනේ අක්කේ මට කියන්න පුළුවන්ද බැඳපු තුනපහ ගෙදරදිම සාදාගන්නා විදිහ ❤❤❤
ඒ ගැන මම ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම් බබී. ලියන්න ගොඩක් වෙලා යන්වනේ
@@niraSrecipes 😘😘😘
❤❤❤❤❤
කඩේ තියෙන ඉදිආප්ප පිටි වලින් හදාගන්න පුළුවන්ද
ඒවා බැදලා නම් එකට එකතු වෙනවා නම් ගන්න. පොඩ්ඩකින් අනලා බෝලවෙනවද බලන්න. මම කවදාවත් ඒ ඉඳිආප්ප පිටි අරන් නෑ.
ගුන්ඩූ...ඔක පාන්පිට් වලිනුත් හදන්න පුලුවන් ..
ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන් ද කියන්න pls
ඒක එකට ඇලෙනවද? බැදලද තියෙන්නේ. මම කඩේ ඉඳිආප්ප පිටි අරගනම නෑ. ඔයා පොඩ්ඩකින් ට්‍රයි කරලා බලන්න
Rulan tikakuth damma nam thawath Rasa Wei neda
B
👍❤️
මුස්ලීම් කට්ටිය හදනවා නම. තක්කඩී
තක්කඩි හදන්නේ පාම්පිටි වලින් මේ ඒක නෙවේ
තෙත හාල් පිටිද ගන්නනේ
වියලි හෝ තෙත ඕන එකක් ගන්න
මේක. තක්කඩි. වගේ. ඒව. නම්. පාන් පිටි. වලින්. ඔයවගේහදල. මස්. හොදි. වලට. දාලාතම්බල. ගන්නවා
මේ තක්කඩි නෙවේ. පාන් පිටි වලි. ඒක හදන්නෙ. මේක හාල්පිටි නේ
, හරිම ලස්සනයි නේද මමත් හදනවා 😐💛💛
👌👌👌👌👌❤️❤️❤️❤️❤️
කොහොමද අනේ මේවා කන්නේ අදමයි දැක්කේ 😭
හොදි දාගන කන්න. හරිම රසයි
කෙල ගිලුනාඅ
මොකද මෙ හාල් පිටිවලි විතරක් හදන එකට පරිප්පු දාන්නෙ😂❤
නිකන් ගිලපන්කෝ අපට වද නොදී😂
😂 ගොනෙක් වෙන්නෙපා බන් vidio එක බලලා තේරුම් ගනින්කෝ පරිප්පු එක වෙනම කරි එකක් උබ කැමතිනම් නිකම් කාපන් 😊
තක්කඩි නේද මේ
Na තක්කඩි හදන්නේ පාන් පිටිවලින්
මේවා ජපන් කෑමක්
1.යෝගට් එකයි බිත්තරයයි තියනවා නම් බත් කාලා කන්න කටේ දියවෙන පුඩිම | 2 ingredients pudding recipe
ruclips.net/video/Dz2dOFXM8eM/видео.html
2.ගැස්ට්‍රයිටිස් බඩ දැවිල්ල තප්පරෙන් සුවයි හදලා බොන්න | gastic walata beheth | home remedy for gastric
ruclips.net/video/TPaGRwI-YTc/видео.html
👍👍❤❤❤❤
🎉❤
ඔයා හදපු මෙ කෑම එක මමත් හැදුවා... හරිම රසයි.. බොහොම ස්තුතියි... කියල දුන්නාට...
බොහෝ ma රස ලස්සන kama puta apata danava බුදු saranai stuti ❤👍
දුව ඔයා හදපු කෑම එක මම හදලා බැලුවා හරිම රසවත් මේක තමයි අද අපි උදේ කෑමට ගන්නා ආහාර ය❤ ඔයාට ආදරෙයි මම අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිහිටයි 🎉❤
❤️❤️❤️
Hi we
රසද. දන්නෙ. නෑ
hadala balanna@@niroshrashinda1307
@@niroshrashinda1307 හරිම රසයි, අනිවාර්යෙන්ම හදලා බලන්න
ඇත්තටම මම ලංකාවට ආප්‍ර ගමන්ම හදනවා ඔයාට ස්ත්‍රතියි ❤❤❤බ්‍රද්‍ර සරණයි🙏🙏🙏🙏
පාන් පිටි බෝල හදලා පරිප්පු හොද්දට දාලා කාලා තියෙනව.මෙහෙම.කාලා.නම් නෑ.ඔයා හැමදාම අලුත් කෑම.කියල දෙනවා..සුපිරියි 👍❤️
පාන් පිටි වලින් හදන්නේ තක්කඩි නේද? මේක හාල්පිටි
@@niraSrecipes ඔව් ඔව් තක්කඩි තමයි ❤️
ගොඩක් ස්තූතිය් ...හදල බලන්න ඕනි ..හාල්පිටි නිසා ගොඩක් වටිනවා ..👍👌
ගොඩක් රස පාටයි හදලා කලා බලමු❤❤
Harima rasapatai mamath qda rata hadanawa godaaak thank u ❤😊
එක හරි ලස්සනයි හදලා බලන්නම් ඔයාට බුදුසරණයි ❤❤❤
මමත් හදනවා ඔයවිදිහට නෙමෙයි පොල් කිරිවලට හදෘගත්තු පොඩි ගුලි ට්ක්දලා සිනි කුරුදු තැල්ලක් දාලා පොල් කිරි ටිකක් මදි ගින්නෙන් තියෙනවා විනාඩි දහයක් විතර හදලා බලාගන්න පට්ට රසයි
Thankyou duwata.aluth recipe kiyala denawata.🎉
Kama wagema kata karana eka harima agei. Wate kiyawanawata wada hari lassanai
❤️❤️
Sha niyamai dakalama nathi kamak thank you
අක්කේ මේක හැදුවා උදේම. නියමයි ඒක නම්. හරිම සොෆ්ට්
මීට කලින් මෙහෙම දෙයක් දැකලවත් නෑ ..ඒක ගොඩක් රස ඇති කියල මට හිතුණා ..කියල දුන්නට ස්තූතියි 😊
හරිම රහයි අක්කා. හදලා බලන්නකො
@@niraSrecipes අනිවාර්යයෙන් හදනවා..❤️
@@mihirasalk kle ynn
ලස්සනයි ඒක හදලා බලන්න දුවේ බුදුසරණයි ඔයාට ❤️❤️👌
ගොඩක් ස්තුතියි පුතේ ඔයා ට.. අනිවාර්ය යෙන් හදනවා..ආසා හිතුනා කන්න
Godak isthuthi nangiyo. Theruwan.saranai
හාල් පිටි ගුනයි රසයි දෝනි බොහොම ස්තුති
Niyamai ne duwa.. Thank you very much
Godak rasa athi kiyala hithenava.
Video eka baluwe iye akki .ada hadala balanna oni❤eka rasa patai
Unlimited historry 8:56 8:56
8:56
Kiyala dunnata godaaaaak pin nangiyo
යාළුවෝ එක්කත් වීඩියෝ එක
ශෙයාර් කරන්න සුදූ. බුදුසරණයි
Loku Karawala kattak,parippu,amukawpi,elawalu tikak podiwata kapala daala hadagaththu hoddata me guli tika daala kalawam karala Aran kaala balanna
Oya hadapu. Kama mama. Haduwa Harriman rasai❤
හදලා balanna oni බුදු saranai ❤❤❤❤
අපි කියන්නේ තග්ගුලි කියලා හැබැයි පාන් පිටි වලින් තමයි හදලා කාලා තියෙන්නේ හරිම රසයි
ඒක වෙනස් කෑමක්. මේක වෙනස් එකක්. තග්ගුලි තක්කඩි කියන්නේ එකම දේට නේද? එහෙමත් හදන්නම්
Thank You For The New Recipe...👍
New recipie.thank s i like to make this❤
ඒක හරි ලස්සනයි හදලා බලන්නම් බුදු සරණයි ඔයාට ❤️
1st time dakke daal me vedehete hademu❤️ TH❤️
Thank you
I like this receipe
හරිම රස ඇති කියලත් හිතෙනවා කියාදෙන පිලිවෙලත් හරිම ලස්සනයි නේ ඉතින් මමත් හදල බලන්න ඕනි ඉතින් ඔයාලට බොහොම ස්තූතියි ජය වෙන්නෙ පත්නවා හොඳ ද අගුනුකොලෙන් අක්ක ඉතින් ඔයාලට ජය ❤️❤️❤️💑💑💑👍👍👍
හදලා බලමු. අඟුණුකොලේ
කොහෙද?
Mam me hadanna yannr ada rata kanna❤
Niyamyi හදන්න oni thanks
Meka indian kemak har rasai thenk you
Thalapa kiyanne owata.mekata wediyen demme poll witharai...👍
මොන තලපද? ඔයාලගේ පැත්ත මොකක්ද?
මේක ඉන්දියන් රෙසපියක්. ලංකාවේ කුරහන් තලප නම් හදලා තියනවා. පිටි බදින්නෙ නෑනේ ඒකට.
Kesel kola natte lankave nemeida
Esama wawa oyath 🌹❤️
I will try it Thanks
wow akke niyamai
මමත් හදන්න ඕනෙ
පාන්පිටිවලිනුත් හදනවා පිටි තම්බන්නෙ නැතුව හරිම රසයි
ඒ තක්කඩි නේ. ඒකත් හදන්නම්
ස්තුති ඔබට 🙏
ඉදි ආප්ප පිටි වලින් පුලුවන්ද Thanks God bless you
ඔව්
අලුත් kemak.❤
මරැ
New patten rsai vage hademu oya koi ratede inne api italy vela❤️
මම UAE innee
Thanks duva
Woooow ❤
Thanks බබා 🌹හදල බලන්නම්
woooow
Thank you very nice
Math hadanawa dawasakaa
Wow
Parippu wenuwata saman ekka saman hodi haduwat kamak nadda?
Puluwan
Thank you so much
Eesy & Soft foods ❤
Mamth hadala baluwa harima rasayi😋
ඔව් නේ මේක මාර රසයි
මිරිස් කර වෙන්නේ නැති ද ?
බොහොම ස්තුති
Thank you
Godak hodae
EKA NAM HADANNAMA ONA
Api mek hdnwa elwalu th dala kollu th danawa parippu wenuwt ekat rasày pan piti wlin hdnne hby
ඒ තක්කඩි එක්ක කොල්ලු ආනමනේ. මේක වෙනස්
Thank u
Good fans ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හාල් පිටි කෝප්ප 1 කට ගෑම් කොපමණ අල්ලනවාද
200g
Thanks for you ! ❤(😢😢sweets) hadannako akki
sweet walata kamathida. man gennam.
තෙත හාල් පිටි බැඳලා ගන්නද ස්තුතියි
හා
❤❤❤
Thank you ❤
❤❤❤👍👍
Supar ❤️❤️❤️👌👌
👍👍👍👍
ඔයා රටකද ඉන්නෙ පුතේ ❤❤❤️❤️බුදු සරනයි
ඔව්
මේ ඉන්දීය ආහාරය ක්. වතුකරයේ තක්කඩි කියලා කියනවා.පාන් පිටි පොල් ලුණු දාලා ඔයා හදපු බෝල හදලා හොද්දටම දානවා තැම්බෙන්න.පසුව තෙම්පරාදු ව කරනවා.
මේ සදහා දෙල් මස් වගේ කරිය ආවම නියමයි .බෝල තැම්බෙනකොට කරිය උකු වෙනවා . ටිකක් උෂ්ණ කෑමක් නිසා කොළ වර්ගයක් මිශ්‍ර කරන්න. හොඳ ආහාර වේලක්.ස්තූතියි 🤗
පාන් පිටි එක වෙනස්නේ. මේක හාල් පිටිනේ. නුවර අයත් පාන් පිටි වලින් හදලා හොඳ්දට දාලා කනවා නේද? ඉන්දියන් එකක් කියලා මම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා. දැන් නම් දෙල් නෑ අපට. ඔයාට ස්තූතියි. Steamed rice ball
Thanks 🙏
Idiappa piti walin barida
පුළුවන්
පාන්පිටි වලින් හැදුවට කමක් නැද්ද 😮😮
හදන්න බෑ. රෙසපි වෙනස් වෙනවා. හාල්පිටිම ඕනා
බැදපු හාල් පිටි කඩෙන් අරන් හදන්න පුලුවන් නේද?
ඔව්
Tanks
Panpiti walin berida
රෙසපි වෙනස් වෙනවා. පාන්පිටි වලින් තක්කඩි හදන්නේ
👍
අනේ අක්කේ මට කියන්න පුළුවන්ද බැඳපු තුනපහ ගෙදරදිම සාදාගන්නා විදිහ ❤❤❤
ඒ ගැන මම ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම් බබී. ලියන්න ගොඩක් වෙලා යන්වනේ
@@niraSrecipes 😘😘😘
❤❤❤❤❤
කඩේ තියෙන ඉදිආප්ප පිටි වලින් හදාගන්න පුළුවන්ද
ඒවා බැදලා නම් එකට එකතු වෙනවා නම් ගන්න. පොඩ්ඩකින් අනලා බෝල
වෙනවද බලන්න. මම කවදාවත් ඒ ඉඳිආප්ප පිටි අරන් නෑ.
ගුන්ඩූ...ඔක පාන්පිට් වලිනුත් හදන්න පුලුවන් ..
ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන් ද කියන්න pls
ඒක එකට ඇලෙනවද? බැදලද තියෙන්නේ. මම කඩේ ඉඳිආප්ප පිටි අරගනම නෑ. ඔයා පොඩ්ඩකින් ට්‍රයි කරලා බලන්න
Rulan tikakuth damma nam thawath Rasa Wei neda
B
👍❤️
මුස්ලීම් කට්ටිය හදනවා නම. තක්කඩී
තක්කඩි හදන්නේ පාම්පිටි වලින් මේ ඒක නෙවේ
තෙත හාල් පිටිද ගන්නනේ
වියලි හෝ තෙත ඕන එකක් ගන්න
මේක. තක්කඩි. වගේ. ඒව. නම්. පාන් පිටි. වලින්. ඔයවගේ
හදල. මස්. හොදි. වලට. දාලා
තම්බල. ගන්නවා
මේ තක්කඩි නෙවේ. පාන් පිටි වලි. ඒක හදන්නෙ. මේක හාල්පිටි නේ
, හරිම ලස්සනයි නේද මමත් හදනවා 😐💛💛
👌👌👌👌👌❤️❤️❤️❤️❤️
කොහොමද අනේ මේවා කන්නේ අදමයි දැක්කේ 😭
හොදි දාගන කන්න. හරිම රසයි
කෙල ගිලුනාඅ
මොකද මෙ හාල් පිටිවලි විතරක් හදන එකට පරිප්පු දාන්නෙ😂❤
නිකන් ගිලපන්කෝ අපට වද නොදී😂
😂 ගොනෙක් වෙන්නෙපා බන් vidio එක බලලා තේරුම් ගනින්කෝ පරිප්පු එක වෙනම කරි එකක් උබ කැමතිනම් නිකම් කාපන් 😊
තක්කඩි නේද මේ
Na තක්කඩි හදන්නේ පාන් පිටි
වලින්
මේවා ජපන් කෑමක්